මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තිරුක්කෝවිල් සංගමන්කන්ද, කරදියකුලම් වැව ආශ්‍රිත ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කෝමාරිප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව තිරුක්කෝවිල් පොලීසිය සඳහන් කළා.