ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනවරට බලයට පත්වීමෙන් පසු සිය පළමු නිල සංචාරය ලෙස සෞදි අරාබිය වෙත ගමන් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන මාසයේ මුල් සතියේ ජනාධිපතිවරයා මෙම සංචාරය ආරම්භ කරන බවයි.

එහිදී ආයෝජන ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමටද නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරය අතරතුර කටාර් රාජ්‍ය වෙතද ගමන් කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *