වයස අවුරුදු 07ක් වන කුඩා දරුවෙක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.,
ඒ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එලෙස මියගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව අනාවරණය වී තිබෙනවා.