මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව තිබෙනවා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව ඇති බවයි.

ඒ අනුව රාත්‍රී 9න් පසුව උතුරු නැගෙනහිර අහසේ ‍දර්ශනය වන මෙම උල්කාපාත පැයකට 120ක් පමණ දිස්වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *