ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.99ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.51ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *