පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි.