ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.50ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.50ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *