ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (19) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.00ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 299.00ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *