ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.75ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.31ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *