ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පෙන්ටගනයේ නම යුධ දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර යුධ ලේකම්වරයා ලෙස හැඳින්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතසන් කර ඇති බවයි වාර්තා වන්නේ.