නීති විරෝධී ලෙස විවිධ පුදගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සතකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සහ සැකකාරියක් ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 62ක් වන ගණේමුල්ල පරදේශයේ පදිංචිකාරියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *