වව්නියාවෙන් සොයාගත් අත්බෝම්බ සහ පතරොම් තොගයක් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී T56 ජීව උණ්ඩ 728ක් සොයාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *