හසලක – හෙට්ටිපොළ මාර්ගයේ උඩවලව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (11) අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයන් වයස අවුරුදු 28 සහ 73 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *