කහවත්ත ප්‍රදේශයේ තරුණයෙක් දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙක්ට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් මේ මස 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගය ලබාදී ඇත්තේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *