පවතින අධික වර්ෂාපතනයත් සමඟ උගන්ඩාවේ බුලම්බුලි දිස්ත්‍රික්කයේ නායයෑමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 15ක් මියගොස් 100කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බවයි.

නායයෑම හේතුවෙන් එහි නිවාස 40ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *