විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

එහිදී වාර්තා වූයේ එම වෙබ් අඩවියේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එය බිඳ වැටීමට ලක්ව ඇති බවයි.

එය අද දිනය තුළදී නැවත යාථාවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *