ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇනිටෝනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ යූල් අතර හමුවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ දකුණු කොරියාවේ සෝල් අගනුවරදීයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා පුළුල් කිරීම, උතුරු කොරියානු තර්ජන වැළැක්වීමේ උත්සාහයන් සහ තවත් ප්‍රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *