වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *