ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෙම සති අන්තයේදී දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (05) දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණෙන බවයි.

අනතුරුව ඔහු ටෝකියෝ සහ පැරිස් අගනුවර වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අවසන් විදෙස් සංචාරය මෙය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *