ඇමරිකා එක්සත් ජනපදය විසින් පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ අන්‍යෝන්‍ය තීරු බද්ද 19%ක් දක්වා අඩු කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 07වනදා ප්‍රකාශයට පත් කළ නව තීරු බදු ප්‍රතිෂතයන්ට අනුව පිලිපීනයට 20%ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව මෙලෙස තීරුබදු ප්‍රතිශතය අඩු කර ඇති බවයි.