ලොව පුරා සිටින සියලුම USAID කාර්යමණ්ඩලය මේ මස (07) වනදා සිට නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.

නමුත් විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිපදෙක් පමණක් දිගටම සේවයේ තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඒ කවුරුන්ද යන්න හෙට (06) දිනයේදී දැනුම්දීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

USAID පරිපාලනය විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *