ප්‍රසම්පාදනයක් මඟින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ ඊයේ (23) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන් කරවාගෙන, එම දිනයේදීම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *