සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු ගොස් ඇති බවයි.
අභාවප්‍රාප්ත වන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවුණා.