පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්ම වික්‍රම සඳහන් කළේ සිය සංගම් 5න් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *