ඇමරිකාවේ රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ මගී ජෙට් යානයක් සහ හෙලිකොප්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ජෙට් යානය ගොඩ බැස්වීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ සියලු ගුවන්ගත කිරීම් සහ ගොඩබැස්සවීම් අත්හිටවා තිබෙනවා.