රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ප්‍රකාශ කළා.

ඒ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විශ්ව විද්‍යාලය තුළ පාලන කටයුතු නිසි ලෙස සිදු කිරීමට උපකුලපතිවරයා අසමත් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *