ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි.

මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබා දුන් අතර මාසිකව ඉන්ධන ලීටර් 2,250ක් හිමි වූ අතර මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 700ක් දක්වා සීමා කර තිබෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *