ශ්‍රී ලාංකීය රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට (16) වසර 37ක් සපිරෙනවා.

ඒ අනුව ඔහුගේ 37වන ගුණානුස්මරණය කටුනායකදී අද (16) සිදු කළා.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.

1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියා.

විජය කුමාරතුංගයන් 1983 සිට 1988 දක්වා වසර පහක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සරසවි සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *