මෙම වසරේ මුල් මාස 6 සඳහා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.
ඒ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සංශෝධනය කළ විදුලි ගාස්තු පහතින්,
0 – 30 දක්වා 29 %
31-60 දක්වා 28%
61-90 දක්වා 19%
91-80 දක්වා 18%
180 සිට ඉහළට 19%
D – TOU කාණ්ඩය 31% කින්ද සංශෝධනය කර තිබෙනවා.