ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කළේ අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *