නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි.

මේ අතර ඔහු විසින් රචිත ‘The Bad Girl’ කෘතියේ සිංහල පරිවර්තනය ලෙස පළ වූ ‘විසේකාරී’ කෘතිය මෙරට ඉමහත් ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *