අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින 03 තුළ පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලි සැපයුම් විසන්ධි වී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රට පුරා විදුලිය බිඳවැටීම් 36,900ක් සිදු වී තිබෙන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *