ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ, ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න යන්නයි.
මෙරට ජනගහනයෙන් 45%ක් අධි රුධිර පීඩනයට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
(rednews)