ලෝක මව්වරුන්ගේ දිනය (12) අදට යෙදී තිබෙනවා.

අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා.

ලොව වටා ජාතීන් බොහොමයක් මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා වසරකට වරක් මෙලෙස සැමරුම් දිනයක් වෙන්කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *