එලොන් මස්ක්ට අයත් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව ඊයේ (24) ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පරිශීලකයන් වේදිකාවට පිවිසීමේදී හෝ භාවිතා කිරීමේදී විවිධ ගැටලු ඇති වී තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *