අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා.
ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි.
මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දිස්ත්‍රීක් භාර ආපදා කළමනාකරණ ඒකකයන් සඳහන් කළේ ගංවතුර හේතුවෙන් නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි.