කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.63කින් පහළ ගොස් තිබුණා.
එම අගය එහි සටහන් වූයේ ඒකක 12,225.95ක් ලෙසයි.
ඒ අනුව දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් බවයි සඳහන් වන්නේ.
(rednews)