Month: May 2024

අදත් වැසි දවසක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

ගෑස් සිලින්ඩරයක මිල පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන…

බස් ගාස්තු වෙනස් නොවෙයි

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තුවල සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම, ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව…

උගන්ඩාව පරදා ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට

T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය…

දුම්රිය ධාවනය යළිත් අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ධාවනය අර්බුදයකට ලක් විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි එහි සභාපති එච්. ආර්. පී…

අධික උණුසුම ගැන නිවේදනයක්

මේ දිනවල පවතින මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ මේ…