ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් වන්නේ.

(rednewsalert)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *