ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් දිවියෙන් සමු ගනියි
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බර්නාඩ් හිල් මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 79 වන වියේ පසු වුණා. ලෝකයේ ජනප්‍රියත්වයට පත් ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු…
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බර්නාඩ් හිල් මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 79 වන වියේ පසු වුණා. ලෝකයේ ජනප්‍රියත්වයට පත් ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු…
යුක්‍රේන දේශ සිමාවේ පිහිටි රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායලය රජය පියවර ගෙන තිබෙනවා. ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර මෙම මෙහෙයුම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු…
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (06) උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවයක නිරත වුණා. එහිදී නොසන්සුන්තාවක්ද හටගෙන ඇති අතර විරෝධතාකරුවන් 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (rednews)
අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසනවා. ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගිගුරුම් සහිත වැසි…
ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් අඩු කළ බව…
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේදී ද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි…
ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි…
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි.…