අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසනවා.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වන දිනයෙන් අවසන් වීමට නියමිතයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *