ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අප්‍රේල් 27 වන සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හීදි එරට වේලාවෙන් ප.ව.1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *