බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.

අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

වැඩි විස්තර පහතින්,

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *