Category: LOCAL NEWS

සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස්…

රැකියා නැති උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටලයි

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (06) උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවයක නිරත වුණා. එහිදී නොසන්සුන්තාවක්ද හටගෙන ඇති අතර විරෝධතාකරුවන් 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (rednews)

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණක් සීමා වෙයි

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසනවා. ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය…

සවස් කාලයේදී අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගිගුරුම් සහිත වැසි…

කොත්තු සහ රයිස් මිල අඩු වෙයි

ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් අඩු කළ බව…

සා/පෙළ අයදුම්කරුවන්ට දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේදී ද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි…

අද මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි…

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වෙයි

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි.…

අදත් වැසි දවසක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

ගෑස් සිලින්ඩරයක මිල පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන…