Category: LOCAL NEWS

දුම්රිය ධාවනය යළිත් අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ධාවනය අර්බුදයකට ලක් විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි එහි සභාපති එච්. ආර්. පී…

අධික උණුසුම ගැන නිවේදනයක්

මේ දිනවල පවතින මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් සති 2ක පමණ කාලයකින් පසුව පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ මේ…

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භ වීමට නියමිත බව ඔහු…

මත්තල ගුවන්තොටේ කළමනාකාරීත්වය ඉන්දියාවට සහ රුසියාවට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ…

දියතලාව මාරක අනතුරට රියදුරන් දෙදෙනා අත්අඩංගුවට..

දියතලාව “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ තරගාවලියේ සිදුවූ අතරතුර සම්බන්ධයෙන් තරග කරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට…