Month: April 2024

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ…

බලශක්ති ක්ෂේත්‍රය නියාමනයට නව කමිටුවක්

බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක…

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භ වීමට නියමිත බව ඔහු…

අනුර කුමාර ස්වීඩනය බලා යයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිත බවයි සඳහන් වන්නේ.…

මත්තල ගුවන්තොටේ කළමනාකාරීත්වය ඉන්දියාවට සහ රුසියාවට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ…

ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම ක්‍රීඩකයා “විරේන්”

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීම සඳහා තවමත් 20 හැවිරිදි වියේ පසුවන බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින අතර ඔහු මෙවර ඔලිම්පික් උළෙල…

Westbury Suites සමාගම Westbury Residencies – Colombo 10 විවෘත කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ…

ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල

ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.

දියතලාව මාරක අනතුරට රියදුරන් දෙදෙනා අත්අඩංගුවට..

දියතලාව “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ තරගාවලියේ සිදුවූ අතරතුර සම්බන්ධයෙන් තරග කරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට…