ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම ක්‍රීඩකයා “විරේන්”
පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීම සඳහා තවමත් 20 හැවිරිදි වියේ පසුවන බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින අතර ඔහු මෙවර ඔලිම්පික් උළෙල…