මත්තල ගුවන්තොටේ කළමනාකාරීත්වය ඉන්දියාවට සහ රුසියාවට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් 02ක් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ…