ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා දමයි
පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය…
පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය…
නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන්…
පස් වන වරටත් තවත් වසර 6ක ධූර කාලයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා. ඔහු පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස දිවූරුම් දී ඇත්තේ, 2000 වසරේදීයි. (rednews)
තායිවානයේ Hualien ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.3ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මෙම ගණන වෙනස් විය හැකි බවයි භූ කම්පන විද්‍යාඥයින් පවසන්නේ. එරට වේලාවෙන් අද (06) පස්වරු 5.45ට…
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බර්නාඩ් හිල් මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 79 වන වියේ පසු වුණා. ලෝකයේ ජනප්‍රියත්වයට පත් ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු…
යුක්‍රේන දේශ සිමාවේ පිහිටි රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායලය රජය පියවර ගෙන තිබෙනවා. ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර මෙම මෙහෙයුම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු…
ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.