මහනුවර නගර සීමාවට ජල කප්පාදුවක්
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට…
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ්…
පවතින කාලගුණය දරුණු වෙයි
සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විශේෂ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් අදාළ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී…
එංගලන්තයේ බිහිසුණු අනතුරක්
එංගලන්තයේ ලිවර්පූල්හි පෙළපාළියක් අතරතුරදී මෝටර් රථයක් කඩා වැදීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 27දෙනෙක් තුවාල ලැබූ බවයි. මෙලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන්…
මාස 5කට සංචාරකයන් මිලියනයක් දිවයිනට
2025 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මැයි මාසයේ 25වනදා…
ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට පස් අවුරුදු සැලැස්මක්
ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා. ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය…
අද විශේෂ හමුවක්
නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද…
තීරු බදු ගැන විශේෂ සාකච්ඡාවක්
ඇමරිකාව විසින් පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වොෂින්ටන් නුවරදීයි. මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය…
කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ජුනි 03වනදා දක්වායි. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…